Monday, July 6, 2009
අනුරාධපුරෙ සිටි ග්‍රිස් යකා වෙඩි කයි......
අනුරාධපුරෙ සිටිය ග්‍රිස් යකා නමින් හදුන්වන අවු27 වයසැති පුත්ගලයෙක් ඊයෙ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක් වි ඇත. මොහු අනුරාධපුරෙ ප්‍රභුකෙනෙකුගෙ නිවසට ඇතුලු විමට යාමේදි මෙම ප්‍රහාරයකට ලක්වි ඇත්තෙ මොහුට වෙඩි තබා ඇත්තේ එම නිවසේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක භටයයි.මොහු රාත්‍රියේ අපුර නගරයේ නිරුවතින් සැරිසැරු හොරෙකි. ප්‍රහාරයට ලක්වන විටත් මොහු නිරුවතින් සිටි බවයි පැවසෙන්නේ ප්‍රහාරයෙන් මොහුගෙ පස්චාත් ප්‍රදේශය බරපතල ලෙස තුවල වී ඇත දැනට ග්‍රිස් යකා අපුර රොහලෙ දැඩිසත්කාර එකකය ප්‍රතිකාර ලබමින් සිටි.
Thursday, July 2, 2009
අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ වෙලද ආයතනයක්
අද අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ වෙලද ආයතනයක් සිටි උකුස්සන් දෙදෙනෙක් වනජිවි දෙපාර්තමෙන්තුව බාරයට ගත්තා.අප රට නිතියට අනුව උකුස්සන් සුරතලයට ඇති කිරිම තහනම්ය වෙලද ආයතනයට රු20000 දඩ මුදලක් ගෙවිමට සිදු උනා.බමුණුපියා උකුස්සා යන නමින් හදුන්වන මොවුන් මාස 4-5 වයස ඇති බවයි පැවසෙන්නේ උකුස්සන් දෙදෙනා අද විල්පත්තුව අභය භුමියට නිදහස් කිරිමට නියමිතයි.
Monday, June 29, 2009
Thursday, June 18, 2009
Friday, June 12, 2009
Friday, June 5, 2009
ආරක්ශක ලේඛම්ට ගජඹා උත්තමාචාරයක්
අද(5) අනුරධපුර සාලියපුර පිහිටි ගජඹා රෙජිමේන්තු මුලස්ථනයට ආරක්ශක ලේඛම් ගොඨාභය රාජපක්ෂ මහතා පැමිණියා.එහිදි එතුමාට උත්තමාචාරයක් ගජඹා රෙජිමේන්තුව විසින් පැවත්තුනා උත්තමාචාරය අවසානයේ එතුමා 4වන ඊලම් සටනෙන් තුවල ලැබු ගජඹා විරුවන් සමග සුහද පිලිසදරක යෙදුනි වැඩි දුරටත් අදහස් දැක්වු ඔහු රණබිමේ දි දිවිපිදු රණවිරු පවුල් තනිවි නැති බවත් ප්‍රකාශකලා
Thursday, June 4, 2009
Saturday, May 30, 2009
සොදුරී
ජිවිතය රටවක් බව කිය දුන් නුඹ...
මා හැර දමා ගිය වග සැබැවකි දැන්...
නොලබෙනා වග මුලු ලොකයම පසක් කල නමුදු ...
මා පණමෙන් ආදර කල සොදුරිය නුඹය...
දනිමි නුබ හට සමු ගන්න වුනු වග...
මතක වරුසාවේ නුබ යන්න ගියා සොදුරී
හිතම රිදුනාවේ මට යන්න වුනි නොපෙනි
වැටුනු පෙති අහුලා නුඹේ හිත හැදුවා
කුසුම යලි ඇහැලි නුඹව මටදැනුනා
අහිමි සඳ ඉල්ලා දවස ගත වෙනවා
බීදුනු හිත නලියා නුඹට සමු දෙනවා
ලිහිණියේ
Subscribe to:
Posts (Atom)