Monday, June 29, 2009

මේ සින්දුව ලියල තියෙන්නෙ "නදීක ජයවර්දන" කියන කෙනෙක් සින්දුව හොදද කියන්න, රුප රචනයනම්6th Sense Production එකෙන් ඒ කියන්නෙ මගෙන්

Thursday, June 18, 2009

දාරාගන්න බැරි අය බලන්න එපා

මේක අපේ අල්ලපු රටෙ වෙච්චදෙයක් දෙයක් දාරාගන්න බැරි අය බලන්න එපා

මෙන්න නියම යාළුකමක්






හැබැයි මේක මෙහෙදි වෙච්ච දෙයක් නෙමේ මොනා වුනත් හොද යළු කමක් එකයි දැන්මේ












































































































Friday, June 12, 2009

අනුරපුරයටත් ළමා ඝාතකයෙක්







පසුගියදා මිහින්තලේ නැටියගම කසමඩුව ප්‍රදේශයේ 6 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් පසුව මරාදමා තිබුනා.ඊයේ(11)දැරියගෙ අවසන් කටයුතු සිදු වුනා.මරණයට සහහගි වුනු පිරිස් පැවසුවේ සැකකරුට මරණ දන්ඩණය දෙන ලෙසයි තවද මරනයට සම්බන්ද දැරියගෙ මව පොලිසිය භාරයට ගන්න ලෙසයි.දැරියගෙ මිනිය කැලය තිබි සමුවුආකරය

Friday, June 5, 2009

ආරක්ශක ලේඛම්ට ගජඹා උත්තමාචාරයක්



අද(5) අනුරධපුර සාලියපුර පිහිටි ගජඹා රෙජිමේන්තු මුලස්ථනයට ආරක්ශක ලේඛම් ගොඨාභය රාජපක්ෂ මහතා පැමිණියා.එහිදි එතුමාට උත්තමාචාරයක් ගජඹා රෙජිමේන්තුව විසින් පැවත්තුනා උත්තමාචාරය අවසානයේ එතුමා 4වන ඊලම් සටනෙන් තුවල ලැබු ගජඹා විරුවන් සමග සුහද පිලිසදරක යෙදුනි වැඩි දුරටත් අදහස් දැක්වු ඔහු රණබිමේ දි දිවිපිදු රණවිරු පවුල් තනිවි නැති බවත් ප්‍රකාශකලා




Thursday, June 4, 2009

තලාවදි කොච්චියක් ගිනිගත්තා






අද(4) පෙ.ර 6.50 තලාවදි කොච්චියක් ගිනිගත්තා.මේක තෙල් අරන් යන කොච්චියක් එක නිස කාටවත් තුවල නැ. අහල පහල හිටපු කට්ටිය රියදුරව එලියට අරන්. මේක කොලොන්නවේ ඉදන් ඩිසල් ප්‍රෙට්‍රල් අරගෙන අනුරධපුරයට ආපු කොච්චියක්.කොච්චියෙ ඉන්ජිමට තමයි වැඩිපුරහානිවෙලා තියෙන්නෙ.කොච්චිපාර දැන් යථා තත්වයත් පත්වෙල තියන්නේ

නොච්චියාග බස්නැවතුම් පොලට කිඹුලෙක් ඇවිල්ලා






ඊයේ(2) නොච්චියාග බස්නැවතුම් පොලට කිඹුලෙක් ඇවිල්ලා.කිඹුල දැකපු මිනිස්සු කලබල වෙලා පොලිසියට දන්වලා.පොලිසියන් ඇවිත් මේ කිඹුලව අල්ලල පොලිසියට අරන් ගිහිල්ලා මේ කිඹුල අඩි 6.5 විතර ලොකු එකෙක්.කොහොමහරි අද(3) වනජිවි එකෙන් ඇවිත් කිඹුලව අරන් ගියා.