Thursday, June 4, 2009

නොච්චියාග බස්නැවතුම් පොලට කිඹුලෙක් ඇවිල්ලා






ඊයේ(2) නොච්චියාග බස්නැවතුම් පොලට කිඹුලෙක් ඇවිල්ලා.කිඹුල දැකපු මිනිස්සු කලබල වෙලා පොලිසියට දන්වලා.පොලිසියන් ඇවිත් මේ කිඹුලව අල්ලල පොලිසියට අරන් ගිහිල්ලා මේ කිඹුල අඩි 6.5 විතර ලොකු එකෙක්.කොහොමහරි අද(3) වනජිවි එකෙන් ඇවිත් කිඹුලව අරන් ගියා.

No comments: