ජිවිතය රටවක් බව කිය දුන් නුඹ...
මා හැර දමා ගිය වග සැබැවකි දැන්...
නොලබෙනා වග මුලු ලොකයම පසක් කල නමුදු ...
මා පණමෙන් ආදර කල සොදුරිය නුඹය...
දනිමි නුබ හට සමු ගන්න වුනු වග...
මතක වරුසාවේ නුබ යන්න ගියා සොදුරී
හිතම රිදුනාවේ මට යන්න වුනි නොපෙනි
වැටුනු පෙති අහුලා නුඹේ හිත හැදුවා
කුසුම යලි ඇහැලි නුඹව මටදැනුනා
අහිමි සඳ ඉල්ලා දවස ගත වෙනවා
බීදුනු හිත නලියා නුඹට සමු දෙනවා
1 comment:
Ela kaviyak. keep it up
Post a Comment