Saturday, May 30, 2009

සොදුරී




ජිවිතය රටවක් බව කිය දුන් නුඹ...

මා හැර දමා ගිය වග සැබැවකි දැන්...

නොලබෙනා වග මුලු ලොකයම පසක් කල නමුදු ...

මා පණමෙන් ආදර කල සොදුරිය නුඹය...


දනිමි නුබ හට සමු ගන්න වුනු වග...


මතක වරුසාවේ නුබ යන්න ගියා සොදුරී
හිතම රිදුනාවේ මට යන්න වුනි නොපෙනි
වැටුනු පෙති අහුලා නුඹේ හිත හැදුවා
කුසුම යලි ඇහැලි නුඹව මටදැනුනා
අහිමි සඳ ඉල්ලා දවස ගත වෙනවා
බීදුනු හිත නලියා නුඹට සමු දෙනවා

ලිහිණියේ








කළුවර අහසේ අදුර මැදින් පියබා ගිය ලිහිණියේපාළු වළවාට අදුර මිසක වෙන කවුරු හිදිවිද මටම කියන් ලිහිණියේ වැහි කඩා හැලෙන ද හිතලයට ගුලි වි උනුහුමට තුරුල්ලට නැවිත් කොඉබද ඉගිල ගිය ලිහිණියේතටු රිදෙන මතු දා ආපසු හැරි බලානුඹ පමා වෙල නැ නොගිහින් කොහෙවත් ඉගිල වරෙන් ලිහිණියේ
පසිඳුගේ කොළම