
කළුවර අහසේ අදුර මැදින් පියබා ගිය ලිහිණියේපාළු වළවාට අදුර මිසක වෙන කවුරු හිදිවිද මටම කියන් ලිහිණියේ වැහි කඩා හැලෙන ද හිතලයට ගුලි වි උනුහුමට තුරුල්ලට නැවිත් කොඉබද ඉගිල ගිය ලිහිණියේතටු රිදෙන මතු දා ආපසු හැරි බලානුඹ පමා වෙල නැ නොගිහින් කොහෙවත් ඉගිල වරෙන් ලිහිණියේ
පසිඳුගේ කොළම
2 comments:
Harima lassana nisadhesak, Ohoma yan Ohama yan
Dhigatama liyanna, niyamai
Post a Comment