Monday, July 6, 2009

අනුරාධපුරෙ සිටි ග්‍රිස් යකා වෙඩි කයි......

අනුරාධපුරෙ සිටිය ග්‍රිස් යකා නමින් හදුන්වන අවු27 වයසැති පුත්ගලයෙක් ඊයෙ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක් වි ඇත. මොහු අනුරාධපුරෙ ප්‍රභුකෙනෙකුගෙ නිවසට ඇතුලු විමට යාමේදි මෙම ප්‍රහාරයකට ලක්වි ඇත්තෙ මොහුට වෙඩි තබා ඇත්තේ එම නිවසේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක භටයයි.මොහු රාත්‍රියේ අපුර නගරයේ නිරුවතින් සැරිසැරු හොරෙකි. ප්‍රහාරයට ලක්වන විටත් මොහු නිරුවතින් සිටි බවයි පැවසෙන්නේ ප්‍රහාරයෙන් මොහුගෙ පස්චාත් ප්‍රදේශය බරපතල ලෙස තුවල වී ඇත දැනට ග්‍රිස් යකා අපුර රොහලෙ දැඩිසත්කාර එකකය ප්‍රතිකාර ලබමින් සිටි.

Thursday, July 2, 2009

අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ වෙලද ආයතනයක්




අද අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ වෙලද ආයතනයක් සිටි උකුස්සන් දෙදෙනෙක් වනජිවි දෙපාර්තමෙන්තුව බාරයට ගත්තා.අප රට නිතියට අනුව උකුස්සන් සුරතලයට ඇති කිරිම තහනම්ය වෙලද ආයතනයට රු20000 දඩ මුදලක් ගෙවිමට සිදු උනා.බමුණුපියා උකුස්සා යන නමින් හදුන්වන මොවුන් මාස 4-5 වයස ඇති බවයි පැවසෙන්නේ උකුස්සන් දෙදෙනා අද විල්පත්තුව අභය භුමියට නිදහස් කිරිමට නියමිතයි.