Thursday, July 2, 2009

අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ වෙලද ආයතනයක්




අද අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ වෙලද ආයතනයක් සිටි උකුස්සන් දෙදෙනෙක් වනජිවි දෙපාර්තමෙන්තුව බාරයට ගත්තා.අප රට නිතියට අනුව උකුස්සන් සුරතලයට ඇති කිරිම තහනම්ය වෙලද ආයතනයට රු20000 දඩ මුදලක් ගෙවිමට සිදු උනා.බමුණුපියා උකුස්සා යන නමින් හදුන්වන මොවුන් මාස 4-5 වයස ඇති බවයි පැවසෙන්නේ උකුස්සන් දෙදෙනා අද විල්පත්තුව අභය භුමියට නිදහස් කිරිමට නියමිතයි.

No comments: