


අද(5) අනුරධපුර සාලියපුර පිහිටි ගජඹා රෙජිමේන්තු මුලස්ථනයට ආරක්ශක ලේඛම් ගොඨාභය රාජපක්ෂ මහතා පැමිණියා.එහිදි එතුමාට උත්තමාචාරයක් ගජඹා රෙජිමේන්තුව විසින් පැවත්තුනා උත්තමාචාරය අවසානයේ එතුමා 4වන ඊලම් සටනෙන් තුවල ලැබු ගජඹා විරුවන් සමග සුහද පිලිසදරක යෙදුනි වැඩි දුරටත් අදහස් දැක්වු ඔහු රණබිමේ දි දිවිපිදු රණවිරු පවුල් තනිවි නැති බවත් ප්‍රකාශකලා
1 comment:
keep it up !
Post a Comment