Friday, June 12, 2009

අනුරපුරයටත් ළමා ඝාතකයෙක්







පසුගියදා මිහින්තලේ නැටියගම කසමඩුව ප්‍රදේශයේ 6 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් පසුව මරාදමා තිබුනා.ඊයේ(11)දැරියගෙ අවසන් කටයුතු සිදු වුනා.මරණයට සහහගි වුනු පිරිස් පැවසුවේ සැකකරුට මරණ දන්ඩණය දෙන ලෙසයි තවද මරනයට සම්බන්ද දැරියගෙ මව පොලිසිය භාරයට ගන්න ලෙසයි.දැරියගෙ මිනිය කැලය තිබි සමුවුආකරය

4 comments:

Anonymous said...

මිනී මරැව ඇල්ලුවාද රාලහාමිලා

චමිදේවා said...

අනේ අපොයි. !!!!!!!!!!!!!

Udara || උදාර ධර්මසේන said...

පසිඳු, ඔයා අනුරාධපුරේද ?

Anonymous said...

ලංකාවට ගිය කලක හැටි..... අපොයි...