Wednesday, March 24, 2010

ලේ හැලුනත් පාර දිගෙ අපේ ගමන අපි යනවා



















රජරට සරසවිය හා මිහින්තලය ගම්වාසින් අතර 23 රාත්‍රි 7.30 පමන ගැටුමක ආරම්භ විය, මෙම ගැටුමෙන ප්‍රදේශයේ වෙලදසැලකටත් බරපතල හානි සිදු විය එමෙන්ම ප්‍රාදේශවසින්ගෙ පහර දිමෙන සිසුන් 4 දෙනෙකුත් බරපතල තුවල ලබා තියෙනෙවා කෙසේ වෙතත් මේ වන විට ගැටුම සමතයකට පත කිරිමට මිහින්තලය පොලිසියට හැකියව ලැබුන මේ හේතුව නිස රජරට සරසවිය දින නියමයක නොමැතිව වසා දැමිමට උප කුලපති නන්දසේන මහතා තිරනය කළා ඉන් පවසුව ලේ හැලුනත් පාර දිගෙ අපේ ගමන අපි යනවා යැයි සටන් පාඨ කියන සිසු නායකයන් ගම් වසින්ට බියවි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ තම නිවෙස් බලා මේ මොහොත වන විට පිටත වෙමින් සිටිනවා

No comments: