
හද දැවුනා
සේයවක් වත් හද තුල මා නොවන ලෙසේ
මායාවක් වි ඔබ සිතුවම් මැකුවෙ කෙසේ
චකිතය වත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ
හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අදුරේ එතුනා
නිවුනා ලොකේ දැවුනා
ඔබ නිමවු සිහිනේ බිදුනා
කදුලැල්ලක් වත් නෙතු තුල මා නොරැදෙන සේ
මගේ ලොව ගිනි දැවෙනා යලි නොනිමෙන සේ
චකිතය වත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසද මියදුනේ
හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අදුරේ එතුනා නිවුනා
ලොකේ දැවුනා ඔබ නිමවු සිහිනේ බිදුනා
නිමේශයක් විය ඔබේ ලොකේ සමනලයින් සේ
පියඹුවත් එදා චපල හැගුම් ඔබ මා දැවුයේ මායාවේ නැ මා යලි දැවෙන්නේ
No comments:
Post a Comment