Sunday, April 11, 2010



බැම්ම බිදුනු වැ තලයකි සොදුර මා හද ඔබ ගිය පසු
නින්ද නැතිය රැ තුන්යම පෙම් කල සිත ගිනිගත් පසු
වළා සළුව සේ සදවට දැවටිවුනි නුබ මා ලග
කිමද කරනා මේ ලෙස රත්තරනේ සිත බිදෙන්ට
බින්න බැස හිදි ගණදුර පහන් නිවා හද ගැබතුල
ඇද්ද රන්සදක් මිහි පිට නුබ මිස මේ හද මැදුරට
බැම්ම බිදුනු වැ තලයකි සොදුර මා හද ඔබ ගිය පසු
නින්ද නැතිය රැ තුන්යම පෙම් කල සිත ගිනිගත් පසු

2 comments:

විශ්මි said...

පදපෙල ලස්සනයි........ :)

Raven said...

මේක ඇතුලුව පැරණි කවි අදයි කියවන්න ලැබුණේ. ලස්සනයි නිර්මාණ. ඔබට ජය.